අතීතයේ විවිධ අවස්ථාවලදී ගනු ලැබූ ඇතැම් ඡායාරූප අනාගත පරම්පරාවලට සදා අමරණීය මතකයක් ලබාදීමට හේතුවූ අවස්ථා ඉතිහාසයෙන් වාර්තා වේ. මෙම ඡායාරූප අදටද සුවිශේෂී වන්නේ ඒවායෙන් නිරූපණය වන සංවේදී සිදුවීම් නිසා මෙන්ම ඒවා ඡායාරූපයට නැගුණු අහඹු ආකාරයත්, ඇතැම්විට ඒවා ඉන් නිරූපණය වන පුද්ගලයාගේ මරණයට මොහොතකට පෙර අහම්බෙන් මෙන් ගනු ලැබුණූ ඒවාත් වන නිසාය.

ලංකා පොස්‌පේට්‌ සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ලෙස නලීන් රණවීර මහතා අද උදෑසන (11) වැඩ භාර ගත්තේය.

CCL කණ්ඩායම සංවිධානය කරන සාහිත මධු සාදය - මහජන සම්භාෂණයෙන් පෙබරවාරි 14 අදාරවන්තයින්ගේ දිනයේදී ‘ජාතිකවාදී මෛත්‍රියට එරෙහිව විශ්වීය පුරවැසියෙකුගේ සිහිනය’ යන මැයෙන් රාජගිරිය, පාක් ලේන් හි අංක 1003/4 ස්ථානයේ පිහිටි ‘ත්‍රිකෝණි’ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සාකච්ඡා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සංස්කෘතික දේශපාලන පුනර්ඡීවන ව්‍යාපාරය පිළිබඳවයි.

Wedding Expo 2015

Wednesday, 11 February 2015 13:33

Photo Credit - Gayani Batz Media Crew

DNI--1

DNI--2

DNI--3

DNI--4

DNI--5

DNI--7

DNI--6

DNI--9

DNI--8

DNI--10

DNI--11

DNI--12

DNI--14

DNI--16

DNI--18

DNI--19

ස්විට්සර්ලන්තයේ ''ඩී සුඩ්ඔස්ට්ස්වයිස්'' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂී සූබ්‍රමනියම් ගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස් (Glarus) ප්‍රාන්තයේ Lintharena SGU හීදී පැවැත්වේ.

අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.

උත්සව කියන්නෙ මිනිසුන් එකට එකතු වෙන සුන්දර අවස්ථාවන්. මේ ලෝකේ පිරිලා තියෙන්නෙ විවිධාකාරයේ ජාති ආගම් සංස්කෘතීන් වලට අයිති මිනිසුන්ගෙන්.

ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) ප්‍රකාශ කළේය.

අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ පත් කර අැත.

Connet With Us