සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව යුරෝපා සංගමය තෙවෙනි නිවේදනයත් මේ වන විට නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුව කැඳවූ සැනින් බහුතරය විමසා ඡන්ද විමසීමක් පැවැත් විය යුතු බව එහිදී දැඩිව අවධාරණය කර තිබේ.

‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත.

පවතින ව්‍යවස්ථාමය අර්බුදය විසඳීම සඳහා අධිකරණය හමුවට යාම විසඳුමක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරා මරා බලු පූට්‍ටු ආණ්ඩුවේ හොර විදේශ ඇමැති සරත් අමුණුගම හෙට උදෑසන විදේශ අමාත්‍යංශයේ කැඳවා ඇති විදේශ ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට මෙරට විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.

පසුගිය යුධ සමයේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද උතුරු පළාත් වැසියන්ගේ ඉඩම් වලින් අක්කර 203 ක ප්‍රමාණයක් පමණක් නිදහස් කිරීම වෙනුවෙන් ශ්‍රිලංකා යුධ හමුදාව රුපියල් ලක්ෂ 25,740 ක ( බිලියන 2.574ක්) මුදලක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ විශේෂ නිවේදනය

අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයේ සැබෑ අරමුණ මහින්ද රාජපක්ෂ තව දුරටත් ජාතික නායකත්ව තලයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක් ලෙස පෙනෙන්නට තිබේ.

පැත්ත මාරු කර සිරා මරා බලු පුට්‍ටුවට සහය දෙන තීරණයක සිටින තොන්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් තීරණාත්මක මොහොතකදී කිසිවකුට පක්ෂ නොවී සිටීමේ තීන්දුවට එළඹ ඇති බව දැන ගැනීමට තිබේ.

Connet With Us