සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් - හරීන් එජාපයේ සූදානම ගැන කියයි. Featured

Published in පුවත්
Thursday, 08 November 2018 20:26

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරය හිස් කිරීම යටතේ ව්‍යවස්ථාමය තත්වය මේ යටතේ පිරික්සන බව ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

මේ වන විටත් ජනාධිපති සිරිසේන දරණ ආකල්ප හා ඔහුගේ ක්‍රියාවන් අනුව සිය ධුරයේ කටයුතු කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ඇති බව තම පක්ෂයට නොහැඟෙන බවත් එම නිසා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත තත්වය පිළිබඳ පරික්ෂා කරන බවත් හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us