සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් - හරීන් එජාපයේ සූදානම ගැන කියයි. Featured

Published in පුවත්
Thursday, 08 November 2018 20:26

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරය හිස් කිරීම යටතේ ව්‍යවස්ථාමය තත්වය මේ යටතේ පිරික්සන බව ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

මේ වන විටත් ජනාධිපති සිරිසේන දරණ ආකල්ප හා ඔහුගේ ක්‍රියාවන් අනුව සිය ධුරයේ කටයුතු කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ඇති බව තම පක්ෂයට නොහැඟෙන බවත් එම නිසා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත තත්වය පිළිබඳ පරික්ෂා කරන බවත් හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us