හොර විදේශ ඇමතිගේ මාධ්‍ය හමුව, විදේශ ජනමාධ්‍යවේදීන් වර්ජනය කරයි.

Published in පුවත්
Thursday, 08 November 2018 19:30

සිරා මරා බලු පූට්‍ටු ආණ්ඩුවේ හොර විදේශ ඇමැති සරත් අමුණුගම හෙට උදෑසන විදේශ අමාත්‍යංශයේ කැඳවා ඇති විදේශ ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට මෙරට විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගය තමන් නියෝජනය කරන කිසිදු විදේශීය රටක් පිලිනොගන්නා බැවින් සංගමයක් ලෙස එම තීරණය සමඟ තමන්ද එකඟ වන බව එම සංගමය පවසයි.

එහෙත් අවශ්‍ය නම් පෞද්ගලිකව එම මාධ්‍ය හමුවට සම්බන්ධවීමට කිසිදු මාධ්‍යවේදියකුට වාරණයක් පනවා නැති බවත් එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Last modified on Thursday, 08 November 2018 19:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us