අධිකරණයට යාමේ තේරුමක් නැහැ - අගමැති රනිල් වික්‍රමසිංහ

Published in පුවත්
Thursday, 08 November 2018 21:00

පවතින ව්‍යවස්ථාමය අර්බුදය විසඳීම සඳහා අධිකරණය හමුවට යාම විසඳුමක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

සියල්ලට වඩා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව උත්තරීතර අධිකරණ බලය හොබවන බවත් අධිකරණය හමුවට මෙම ගැටලුව යොමු කළද එය නැවතත් පාර්ලිමේන්තුවට යොමු වන බවත් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත. 

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන සමඟ වැඩ කිරීමට තමන් තවමත් සූදානම් බවත් පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බවත් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කර තිබේ.

Last modified on Thursday, 08 November 2018 21:04

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us