අධිකරණයට යාමේ තේරුමක් නැහැ - අගමැති රනිල් වික්‍රමසිංහ

Published in පුවත්
Thursday, 08 November 2018 21:00

පවතින ව්‍යවස්ථාමය අර්බුදය විසඳීම සඳහා අධිකරණය හමුවට යාම විසඳුමක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

සියල්ලට වඩා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව උත්තරීතර අධිකරණ බලය හොබවන බවත් අධිකරණය හමුවට මෙම ගැටලුව යොමු කළද එය නැවතත් පාර්ලිමේන්තුවට යොමු වන බවත් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත. 

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන සමඟ වැඩ කිරීමට තමන් තවමත් සූදානම් බවත් පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බවත් වික්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කර තිබේ.

Last modified on Thursday, 08 November 2018 21:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us