සාකච්ඡා අසාර්ථකයි - අපේ තීරණයේ වෙනසක් නෑ - TNA සිරිසේනට කියයි.. Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 17:41

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුව අද උදෑසන පැවැත්වුණි. පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කළ බවත් තම පක්ෂය පෙර කී ස්ථාවරයේම සිටින බවත් දෙමළ සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වුණි. එහිදී රාජපක්ෂගේ ධුරය නීති විරෝධී බව විපක්ෂ නායක සම්පන්දන් කියා තිබේ. කෙසේ වෙතත් සිය දේශපාලන ස්ථාවරය කිසිසේත් වෙනස් කිරීමේ සූදානමක් නොමැති බව එම මාධ්‍ය නිවේදනය මගින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.

TNA

Last modified on Wednesday, 07 November 2018 17:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us