සාකච්ඡා අසාර්ථකයි - අපේ තීරණයේ වෙනසක් නෑ - TNA සිරිසේනට කියයි.. Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 17:41

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුව අද උදෑසන පැවැත්වුණි. පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කළ බවත් තම පක්ෂය පෙර කී ස්ථාවරයේම සිටින බවත් දෙමළ සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පැවැත්වුණි. එහිදී රාජපක්ෂගේ ධුරය නීති විරෝධී බව විපක්ෂ නායක සම්පන්දන් කියා තිබේ. කෙසේ වෙතත් සිය දේශපාලන ස්ථාවරය කිසිසේත් වෙනස් කිරීමේ සූදානමක් නොමැති බව එම මාධ්‍ය නිවේදනය මගින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබේ.

TNA

Last modified on Wednesday, 07 November 2018 17:44

Leave a comment

Gossip

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන...

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එ...

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපති...

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති...

Connet With Us

       Google+