සිරා + මරා කුමන්ත්‍රණයට තොන්ඩා, වඩිවේල් සහය නෑ. ! Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 19:57

පැත්ත මාරු කර සිරා මරා බලු පුට්‍ටුවට සහය දෙන තීරණයක සිටින තොන්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් තීරණාත්මක මොහොතකදී කිසිවකුට පක්ෂ නොවී සිටීමේ තීන්දුවට එළඹ ඇති බව දැන ගැනීමට තිබේ.

අගමැතිවරයා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වේ නම් එම අවස්ථාව මඟ හැරීම ඔවුන් දෙදෙනා විසින් සිදු කෙරෙනු ඇති බව තානපති අංශ තහවුරු කර සිටි.

ජනාධිපති සිරිසේන විසින් සිදු කරමින් සිටින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජාත්‍යත්න්තර මෙහෙයුමක් දියත් වෙමින් පවතින අතර ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් ගනනාවක් සිරා මරා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය ට සහය නොදීමේ ක්‍රියාමාර්ගවලට අවතීරණය වනු ඇත.
මේ සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනා ජනාධිපතිවරයාව දැනුම්වත් කිරීම අද සවස සිදු කර ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

Leave a comment

Gossip

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

බැසිල්, රනිල් එක්ක ගේමක් ගැහුවා. ගෝඨා පිලෙන් චෝදනා

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එ...

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

තමුසේ මාව කෑවා.. කෝ දෙනවා කිව්ව 113.. මහින්දගෙන් කුණු බැණුම්

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපති...

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

සිරිසේන පීචං වෙයි. රනිල් නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දෙන්නද අහයි

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති...

දුමින්දගේ ගෙදර උණුසුම් තත්වයක් !

දුමින්දගේ ගෙදර උණුසුම් තත්වයක් !

දුමින්ද දිසානයක මහතාගෙ තිඹිරිගස්යාය නිවසේ මේවන විට ශ්‍රිලනිපයේ ජේෂ්ඨයන් ගනනාවක් පැමිණ ඔහුගෙ තීරණ...

Connet With Us

       Google+