ලැජ්ජයි ; සිරිසේන අතින් ගත් දේශමාන්‍ය පදක්කම ආපහු සිරිසේනටම දෙයි. Featured

Published in පුවත්
Wednesday, 07 November 2018 15:20

දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියාහ් පවසා තිබේ.

ශ්‍රී ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිළධාරියෙකු වන දේවනේසන් නේසයියා 1959 සිට 2017 දක්වා කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම පදක්කම ජනාධිපති සිරිසේන විසින් පිරි නමා තිබුණි.

2017 මාර්තු මාසයේ පිරි නමන ලද මේ ශ්‍රේෂ්ට පදක්කම, වසර 70ක ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම අමනෝඥ ලෙස බිඳ දැමීම හේතුකොටගෙන තමා තුළ හට ගත් අප්‍රසාදය නිසා තවදුරටත් එම පදක්කම තබා ගැනීමට අකමැත්ත පළ කර තිබේ.

මේ වන විට විදේශගතව සිටින තමා ශ්‍රී ලංකාවට පැමිණි විගස සිය පදක්කම හා සහතිකය ජනාධිපති සිරිසේනට ලබා දීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

https://www.facebook.com/notes/groundviews/an-open-letter-to-president-maithripala-sirisena/10160990470505641/

Last modified on Wednesday, 07 November 2018 15:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us