ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ඇමැතිවරුන් ලෙස අද දින දිවුරුම් දෙනු ලැබීමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට විපක්ෂයෙන් එල්ල වෙමින් තිබු අභියෝගයන් අවසන් කරනු ලැබීය. 'ජාතික ආණ්ඩු ලේබලය'යටතේ නව පත් කිරීම සිදු වූවද මෙහිදී සිදුව ඇත්තේ යහපාලනයට කරදරකාරයන් වූවන් නිහඬ කිරීමය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද(22)පැවැත්විණි.

ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවිම සඳහා රජයක් ලෙස ඉටුකළ යුතු සෑම කාර්යක්ම ඉටු කිරිමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ තුල කපටි අදහස් ඇත. ඒ හේතුවෙන්, දෙමළ නායකයින් අවධානයෙන් සිටිය යුතුය. සියළු දේ පිළිබදව විශ්වාස නොකර කටයුතු කළ යුතුය” යනුවෙන් විදේශගත එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පොරවේ සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ නායක එස්. ජේ. ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.

බාලේන්ද්‍රන් විබූසිකාට එරෙහිව ත්‍රස්ත අපරාධ චෝදනාවක් සටහන් කර ඇතයි පවසා ළමා නිවාසයේ සිටින විබූසිකාව නිදහස් කර ඇයගේ මව ජෙයකුමාරි වෙත යවන්නැයි කළ ඉල්ලීම කිලිනොච්චිය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය නවත්වා තිබේ.

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේදි සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් 5 දෙනෙකු සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

මේ වන විට අර්බූදයකට ලක්ව තිබෙන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන විවේචනාත්මක තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා චීන මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තාවේ.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us