ගැඹුරු පීඩන අවපාතය අඩු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින්
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය අඩු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වෙළෙඳ පොලේ ලූස් වශයෙන් අලෙවි කෙරෙන පොල් තෙල් වල බරපතළ ගැටලු තත්ත්වයක් පවතින බවත්,මීට අමතරව ඇසුරුම් කරන ලද පොල් තෙල්වල පවතින ගැටලුවලට අදාළව එම ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගත් අවස්ථා තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ,පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේය.
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි
ලබන ජනවාරි මාසයට පෙර පොලිස් නිලධාරින්ට තීරුබදු රහිත ඉලෙක්ට්‍රික් යතුරුපැදි දීමට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානය විශ්වාසය පළකරයි.
නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපයේ පාසැල් 13 කට නිවාඩු
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් පැවසීය.
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් වල සැලකියයුතු ඉහළයාමක්
දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 50,174කට අයත් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

