උත්සව සමයේ විශේෂ වැටලීම් - පාරිභෝගික ඔබට ගැටලු ඉදිරිපත් කල හැකි අංකයකුත්
උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
මිනුවන්ගොඩ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
රුහුණු සරසවියේ අනධ්‍යයන සේවක වර්ජනය දෙවන දිනටත්
රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භකළ වැඩවර්ජනය අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
10වන පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක පත් කෙරේ
10වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත්කර තිබේ.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
නව කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නිහාල් ගලප්පත්ති පත් කිරීමට නියමිත ය.
IMF නිලධාරීන් හිටපු ජනාධිපති හමුවෙයි - පසුගිය රජය සිදුකල මෙහෙයට ප්‍රශංසාව පිරිනමයි
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබේ.