ආණ්ඩුව ඇනගෙන ඉන්න නිසා නාමල්ට මඩගහනවා - ඩී .වී චානක
ආණ්ඩුව ඇනගෙන තිබෙන නිසා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දැන් මඩ ගසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (19) ඒකක 21.80කින් (0.09%) පහළ ගොස් තිබේ.
නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතී.
උපාධිය ගැන පළවන කතා අසත්‍යයි ! අධිකරණයට මොකුත් වාර්තා වෙලා නැහැ - නාමල්
තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී (2026) පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්යා රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.
2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

