විදෙස් ප්‍රේෂණ විශේෂ තැන්පතු සදහා අතිරේක පොලීයක් !

Published in පුවත්
Wednesday, 30 June 2021 13:31

අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවකට විදෙස් ප්‍රේෂණ ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් සඳහාද අතිරේක පොලී අනුපාතිකයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට මුදල් ඇමැති ලෙස අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙ​ෙහළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීම සඳහා අතිරේක පොලියක් ගෙවීමට මීට පෙර ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මෙතෙක් එම අතිරේක පොලිය ලබා දුන්නේ මාස හයක හෝ මාස දොළහක කාල සීමාව සහිත විශේෂ තැන්පතු ගිණුම්වල නැවත ආයෝජනය කරන විදේශ ප්‍රේෂණවලට පමණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us