විදෙස් ප්‍රේෂණ විශේෂ තැන්පතු සදහා අතිරේක පොලීයක් !

Published in පුවත්
Wednesday, 30 June 2021 13:31

අවුරුද්දකට වඩා වැඩි කාල සීමාවකට විදෙස් ප්‍රේෂණ ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් සඳහාද අතිරේක පොලී අනුපාතිකයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට මුදල් ඇමැති ලෙස අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙ​ෙහළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා.

විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීම සඳහා අතිරේක පොලියක් ගෙවීමට මීට පෙර ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මෙතෙක් එම අතිරේක පොලිය ලබා දුන්නේ මාස හයක හෝ මාස දොළහක කාල සීමාව සහිත විශේෂ තැන්පතු ගිණුම්වල නැවත ආයෝජනය කරන විදේශ ප්‍රේෂණවලට පමණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us