රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීම හේතුවෙන් එම අමාත්‍යංශය වසාදමා ඇති බවට පැතිර යන කටකතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් ඉදිරි මාස 6 තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප‍්‍රකාශ කර තිබෙනවා.

ආසාදිතයින් 130ක් වාර්තා කරමින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මත්පෙති 1000ක් සමග ගල්කිස්ස පොලිස් වසමේ කොතලාවලපුර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

පවතින වසංගතය හමුවේ පසුගිය වසරේ මාර්තු මස 19වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා හෙට (21) දිනයේ විවෘත කිරිමට නියමිතයි.

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us