විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.

උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබේනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (19) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය.

ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාව මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇති බව සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක ප්‍රකාශ කර තිබේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us