subash
අපේ පිරිසක් එජාපයට යන්න ඉන්නවා.. ජනාධිපති ආසන සංවිධායක රැස්වීමේදී තහවුරුකරයි !
ජනාධිපතිවරයා අද දින කැඳවා තිබු ශ්‍රිලනීප ආසන සංවිධායක රැස්වීමෙදී ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව ප්‍රකාශ කර තිබේ. මෙම රැස්වීම සඳහා සියලුම ආසන සංවිධායකයන් කැදවා තිබූ නමුත් සංවිධායක ධුර හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක ද සිටි බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මහින්දට තවමත් බහුතරය නෑ. ! දුමින්ද සමඟ සාකච්ඡාත් අසාර්ථකයි !!
සිරා මරා බලු පූට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.
පැත්ත මාරු කළේ සල්ලි වලට පමණයි..! ඒ සියළු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගනී
මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට සහය පළ කළේ ප්‍රතිපත්තිමය කාරනා නිසා බවට පැත්ත මාරු කළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කළද පැහැදිලිම කරණාව වන්නේ තමන්ට ලැබුණු සල්ලි මල්ලේ ප්‍රමාණය අනුව මෙය සිදු කළ බවය.
හාන්සි වෙනවා නම් ජොබ් එක දෙන්නම්..සුදර්මන් කල්ලියෙන් ITN සේවිකාවන්ට ආරාධනා..
පසුගිය 26 වන දින රාත්‍රියේම අයි ටී එන් පරිශ්‍රයට කඩා වැදී එහි බලය අල්ල ගත් සුදර්මන් රදලියගොඩ ඇතුලු එම කල්ලියේ මැර පිරිස තමන්ට ඕනෑ ඕනෑ හැටියට ආයතනයේ කටයුතු මෙහෙයවීමට ගැනීමත් සමඟ මේ වන විට එහි සේවක සේවිකාවන් රැසක් ඉවත්ව ගොස් තිබේ.
අගමැතිවරයා ඉවත් කිරීම නව අගමැතිවරයෙක් පත් කිරීම පිළිබද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන
අරුන් මේමයි උන් මේමයි කෝ ඇමලිකාවෙ මානව ඉමිකං ඥෑ - සිරා මරා බයි පීපල්ස්
රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් සිදුවන බල හුවමාරුවකින් පසු අදාල නායකත්වයට සුබ පැතුම් එක් කිරීම ලෝක රාජතාන්ත්‍රික සම්ප්‍රදාය ය. එයින් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුවත් බවත්, අදාල පාර්ශවයේ ඉදිරි වැඩකටයුතු සඳහා රටට සහයෝගය පල කරන බවත් ය.
සිරිසේනගේ ගොංකම් නිසා GSP+ බදු සහනය අහිමි වන ලකුණු.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊයේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් - ලායි - මාග්‍යු සිරිසේන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ යනු නිවට නියාලු බිය ගුල්ලෙකි. ඒ කම්බ හොරෙක් නිසාය.
මහින්ද රාජපක්ෂ දශක හතරකට වැඩි දේශපාලන අත් දැකීම් ඇත්තෙකු වූවද හැමදාම බලයට ආවේ නින්දිත නිවට ක්‍රමවේදයන් පාවිච්චි කරමිනි.
තුසිත හල්ලොළුවගේ රියැදුරාට ප්‍රහාරයක්..! රාජපක්ෂ භීෂණය තවත් පැතිරෙයි
ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයකු වන රියැදුරු හිමේශ් නිසන්සල ද සිල්වා නැමැත්තාට රාජපක්ෂ බත් බැලයන් විසින් මීට සුලු මොහොතකට පෙර පහර දී ඇත.
මුදල් අමාත්‍යංශයට සීල් !. පරිගනක ලිපිගොනු අත් අඩංගුවට !!
මීට මොහොතකට පෙර මුදල් අමාත්‍යංශය වටලා ඇති පොලිස් නිළධාරීන් පිරිසක් අමාත්‍යංශයේ කාර්යාල කාමර ගනනාවකට ඇතුල් වී පරිගනක ලිපි ගොනු රැසක් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවෙල මහතා යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව පිළිබඳ සංනිවේදන මධ්‍යස්ථාන කාර්යාල කාමරය මුද්‍රා තැබීමටද කටයුතු කර ඇත.
