subash

subash

'ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය.;  යැයි සඳහන් කරමින් සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී සිදු කළ කතාව සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ සමරිසි එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ

මෙවර දිපවාලී උත්සවය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනතාව රවටන කුප්ප වැඩක් සිදු කර තිබේ. දීපවාලි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩ නිකුත් කිරීමේ සාම්ප්‍රදාය අනුව මෙවරද ජනාධිපතිවරයා පණිවිඩයක් නිකුත් කර තිබිණි . ඒ අනුව උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසඳීම පිලිබදව සහනදායි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබිණි.

ඉදිරි සියලු මැතිවරණ වලදි ශ්‍රීලනිපය පොහො‍ටු ලකුණ යටතෙ තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය තීන්දු කිරීම නිසා මේ වනව විට ශ්‍රී ලනීප පාක්ෂිකයන් කළඹල වී සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

රටේ දේශපාලන තත්වය එන්න එන්නම අර්බුදයට ලක් වෙමින් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය දිනා ගත් පොදු අපේක්ෂකයාගේ දියෙන් කිරි වෙන් කර ගත හැකි හංස කණ්ඩායම අද විශ්වාසය පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ පා සිටියි.

ජනාධිපති සිරිසේන බලයට පත් වූයේ පොරොන්දු කප්පරක් සමාජ ගත කරමින් ඒවා ඉ‍ටු කරන බව සහතික වෙමිනි. එහෙත් ඒ පොරොන්දුවලින් ඔහු ලවා ඉ‍ටුකර ගැනීමට හැකිවූයේ මොනවාදැයි කියන්නට තරම් මතකයට නොපැමිණේ. සමහර විට අැත්තෙම නැත

සිරිසේන විධායක ජනාධිපතිධුරය හොබවනු ලැබුවද ඒ කාලය තුළ ඔහු මුහුණ දි තිබූ පීඩාකරී ජීවිතය කෙතරම් ඛේදනීයද යන්න ගැන දැන් ප්‍රකාශයට පත් කොට අවසන්ය. තමන් කෙතරම් අසරණ භාවයට පත්ව සිටියාද යන්න අද ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව වාරාවසාන කර මන්ත්‍රීවරුන්ට අල්ලස් දී රාජපක්ෂගේ බහුතරය හදන මරා - සිරා හවුල ගැන ලෝකයම දැන් කතා වෙයි. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය බහුතරයක් මේ අවකල් ක්‍රියාව ගැන වාර්තා නොකරන පසුබිමක විදෙස් මාධ්‍ය දිගට හරහට ‍මේ නිරුවත් කළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වාර්තා කරමින් සිටියි

පාර්ලිමේන්තුව කල් තබා රටේ අගමැති වෙනස් කර ඇමැති මණ්ඩලය වෙනස් කරමින් රටේ බලය නීති විරෝධීව අල්ලා ගෙන ක්‍රියාත්මක කරන්නේ හිට්ලර් පන්නයේ පැසිට්ස්වාදී පාලනයක් බව මේ වන විට පැහැදිලිය.

කතානායක කරූ ජයසූරිය පවතින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අද නිකුත්කළ නිවේදය සිර මරා බලු පූට්‍ටුව දෙදරුම් කෑමට සමත්ව තිබේ.

Connet With Us