ශ්‍රීලංකා කාරයෝ දුමින්දගේ ගේ වටකරයි. සිරිසේනට පක්ෂය විනාශකරන්න දෙන්න එපා කියයි. Featured

Published in පුවත්
Tuesday, 06 November 2018 16:09

ඉදිරි සියලු මැතිවරණ වලදි ශ්‍රීලනිපය පොහො‍ටු ලකුණ යටතෙ තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය තීන්දු කිරීම නිසා මේ වනව විට ශ්‍රී ලනීප පාක්ෂිකයන් කළඹල වී සිටී.

අප වෙත වාර්ථාවන ලෙස මේ වන විට කොළඹ තිබිරිගස්යායේ දුමින්ද දිසානයක මහතාගේ නිවසට ශ්‍රිලනිප පාක්ෂකයන් , ප්‍රාදෙශිය සංවිධායකයන් රැසක් පැමිණ මෙ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටී. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනීපය දෙකට කඩා වෙන්ව යන මොහෝතේදී සිරිසේන ජනාධිපතිවරයාව සහ දුමින්ද දිසානායක කෙරෙහි විශ්වාසය තබමින් තව දුරටත් ශ්‍රීලනීපය වෙනුවෙන් පෙනී සිටියේ පක්ෂයෙ මළගම බලන්නට නොවේ යැයි ඔවුන් පවසයි.

පොහොට්‍ටු කාරයන්ගෙන් ගුටි කකා පක්ෂය රැක ගත්තාට අපිට දෙන තෑග්ග මේකදැයි ඔවුන් ප්‍රශ්න කරයි. මහින්ද රාජපක්ෂ අටවපු උගුලේ සිරිසෙන ජනාධිපතිවරයා වැටී ඇති බවත් ඒ උගුලේ ස්ව කැමැත්තෙන් වැටෙන්න යන දුමින්ද දැන්වත් ඇත්ත තෙරුම් අරගෙන පක්ෂය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් නායකත්වය ගත යුතු බව ෙමම පාක්ෂිකයන් දැඩිව කියා සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us