subash

subash

අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයේ සැබෑ අරමුණ මහින්ද රාජපක්ෂ තව දුරටත් ජාතික නායකත්ව තලයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක් ලෙස පෙනෙන්නට තිබේ.

පැත්ත මාරු කර සිරා මරා බලු පුට්‍ටුවට සහය දෙන තීරණයක සිටින තොන්ඩමාන් සහ වඩිවේල් සුරේෂ් තීරණාත්මක මොහොතකදී කිසිවකුට පක්ෂ නොවී සිටීමේ තීන්දුවට එළඹ ඇති බව දැන ගැනීමට තිබේ.

2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය.

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුව අද උදෑසන පැවැත්වුණි. පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කළ බවත් තම පක්ෂය පෙර කී ස්ථාවරයේම සිටින බවත් දෙමළ සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

ජනාධිපති සිරිසේන විසින් තමන්ට බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල ගොඩනගා ගැනිමට නොහැකි වීම නිසා ව්‍යවස්ථා විරෝධීව හො පාර්ලිමේන්තුව විසුරුවා හරීමට තීන්දු කර ඇතැයි පැතිර යන ආරංචියත් සමඟ ශ්‍රිලනිපයේ මන්ත්‍රී අපේක්ෂක නාමයොජනා යුද්ධය ආරම්බ වී ඇත.

දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියාහ් පවසා තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු හන්දියේදී වහසි බස දෙඩවූවද මහින්දව අගමැති කරවා ගැනීමට අවශ්‍ය බහුතරය නොමැති කමින් සිරිසේන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබේ.

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇති බව සිංගප්පූරුවේ THE STRAITS TIMES වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

Connet With Us