රාජපක්ෂලා හිට්ලර් පාලනය අරඹයි. දිනේෂ් බලහත්කාරයෙන් සභානායක කාමරය අල්ලයි. Featured

Published in පුවත්
Monday, 05 November 2018 13:33

පාර්ලිමේන්තුව කල් තබා රටේ අගමැති වෙනස් කර ඇමැති මණ්ඩලය වෙනස් කරමින් රටේ බලය නීති විරෝධීව අල්ලා ගෙන ක්‍රියාත්මක කරන්නේ හිට්ලර් පන්නයේ පැසිට්ස්වාදී පාලනයක් බව මේ වන විට පැහැදිලිය.

අද කතානයකවරයා පැහැදිලිවම මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කළ අතර මහින්ද අගමැති ලෙස පිළිනොගන්නා බව සහ පෙර පැවැති තත්වය පිළිගන්නා බව නිවේදනය කර තිබිණි.

එහෙත් ඒ අතරතුර දි තමන් සභා නායක බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද බලහත් කාරෙයන් සභානායක කාර්යාලයට කඩා වැදී තමන් තනතුරේ වැඩ බර ගත් බව නිවේදනය කර තිබේ. පාර්ලිමේතුව කල් තබා ඇති අවස්ථාවක අලුතෙන් කිසිදු තනතුරකට පුද්ගලයන් නම් කළද ඒවා වලංගු නොවේ. එසේ තිබියදිත් දිනෙෂ් ගුණවර්ධනලා මේ කරන බලහත්කාරකම් වලින් පැහැදිලි වන්නේ යළි මේ රට රාජපක්ෂලා මේ රට ඒකාධිපති මජර පාලනයක ගෙන යන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us