තුසිත හල්ලොළුවගේ රියැදුරාට ප්‍රහාරයක්..! රාජපක්ෂ භීෂණය තවත් පැතිරෙයි

Published in පුවත්
Tuesday, 30 October 2018 15:43

ජාතික ලොත‍රැයි මණ්ඩලයේ සේවකයකු වන රියැදුරු හිමේශ් නිසන්සල ද සිල්වා නැමැත්තාට රාජපක්ෂ බත් බැලයන් විසින් මීට සුලු මොහොතකට පෙර පහර දී ඇත.

එමෙන්ම යළි සේවයට වාර්තා නොකරන ලෙස තර්ජනය කර ආයතනයෙන් පැන්නිමට කටයුතු කර තිබේ. ජාතික ලොතරයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ හල්ලොලුව මහතාගේ රියැදුර ලෙස ඔහු කටයුතු කළෙ ආයතනයෙන් පැවැරුනු රජකාරිය වෙනුවෙනි. හල්ලොලුව මහතා එකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා විශාල කාර්යබාරයක් ඉ‍ටු කළ තැනැත්තකු වූ අතර මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙසද කටයුතු කළේය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us