මීට මොහොතකට පෙර මුදල් අමාත්‍යංශය වටලා ඇති පොලිස් නිළධාරීන් පිරිසක් අමාත්‍යංශයේ කාර්යාල කාමර ගනනාවකට ඇතුල් වී පරිගනක ලිපි ගොනු රැසක් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවෙල මහතා යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව පිළිබඳ සංනිවේදන මධ්‍යස්ථාන කාර්යාල කාමරය මුද්‍රා තැබීමටද කටයුතු කර ඇත.
මුදල් අමාත්‍යංශයට සීල් !. පරිගනක ලිපිගොනු අත් අඩංගුවට !! Featured
Published in
පුවත්
Tuesday, 30 October 2018 13:53
More in this category:
« විජිතමුණිට ඇමැතිකම් දුන්නාට ශෂීන්ද්‍ර පරළ වෙයි
තුසිත හල්ලොළුවගේ රියැදුරාට ප්‍රහාරයක්..! රාජපක්ෂ භීෂණය තවත් පැතිරෙයි »
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...