විජිතමුණිට ඇමැතිකම් දුන්නාට ශෂීන්ද්‍ර පරළ වෙයි

Published in පුවත්
Tuesday, 30 October 2018 12:59

මෛත්‍රී මහින්ද එකමුතුවකට එරෙහිව සිටි විජිතමුණි සොයිසාව ආණ්ඩුවට එක්කර ගනිමින් ඇමැතිකම් ලබා දීම සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය විරෝධය පළ කර තිබේ.

මේ වන විට මොනරාගල ශ්‍රිලනීප පාක්ෂිකයන් කැඳවමින් විජිතමුණි සොයිසාට කිසිසේත් යළි අවස්ථාවක් දීම සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කරමින් තිබේ. එසේම ඔහු මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා ඇත්තේ සොයිසාට මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදිය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us