subash
අගමැති සිහිනය අත්හරී..! බැසිල්, විපක්ෂනායක ධුරයට සටන මාරු කරයි
මහින්ද රාජපක්ෂව නීති විෙරා්ධීව ෙහා් අගමැතිධුරයට නම් කරනු ලැබූවද බහුතරය සකසා ගැනීමේ නොහැකියාව මත මේ වන විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ජනපති තීරණය කරයි !
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සියල්ල තනම් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත් බවත් ඒ අනුව අද දිනය තුලදී එම තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තොරතුරු මාර්ග පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ගත් තකතීරු තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විෙරා්ධයක් එල්ල වෙමින් පැවැතීම මෙයට ෙහ්තුව වී තිබේ.
මෛත්‍රීව උගුලක පැටළුවා ..ශ්‍රීලනීප ජේෂ්ඨයන්ගෙන් අඳෝනා
තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහිටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පිටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.
මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
රාජපක්ෂලාගේ මාධ්‍ය හමු රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..!
ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.
Digital Infrastructure Ministry, Dialog Axiata and Ericsson sign MOU for Sri Lanka’s first 5G Innovation Center
Dialog Axiata PLC and Ericsson, two of the leading communication service providers, and the Ministry of Telecommunication, Digital Infrastructure and Foreign Employment, signed a Memorandum of Understanding to set up Sri Lanka’s first 5G Innovation Center.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන දූෂණ වංචා චෝදනා ඉහළ යත්ම මාධ්‍ය නිදහස පාලනය කිරීමේ නීති පැනවීම අත්‍යාවශ්‍ය බව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබේ.
දමිත් අසංක කියන්නෙ පසුගිය කාල සීමාවේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක්.
යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ හලාවත පාරමී වසන්ති මාරිස්ටෙලා , මෙයට පෙර තමා වෙත ලබා දෙන්නට පොරොන්දු වූ බොහෝ දෑ සැබැවින්ම නොලැබුණු බවත් තමාගේ ක්‍රීඩාවටත් අධ්‍යාපනයටත් සහාය අවශ්‍ය බවත් ප්‍රකාශ කළාය.
චීන ජනාධිපති ෂී ජන්පින් මහතාගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී වසර 05ක් මේ වන විට ගත වි තිබේ.
