අගමැති සිහිනය අත්හරී..! බැසිල්, විපක්ෂනායක ධුරයට සටන මාරු කරයි Featured

Published in පුවත්
Sunday, 28 October 2018 13:35

මහින්ද රාජපක්ෂව නීති විෙරා්ධීව ෙහා් අගමැතිධුරයට නම් කරනු ලැබූවද බහුතරය සකසා ගැනීමේ නොහැකියාව මත මේ වන විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

පැවැති ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමත්, මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස නම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමඟ ශ්‍රීලනීපයේ කණ්ඩායම් බෙදීම අහෝසි විය. ඒ අනුව මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක වරයා ලෙස පිලිගනිමින් කටයුතු කිරීම සඳහා තිබු සියලු බාධක ඉවත්ව තිබේ.

එහෙත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නද එම තනතුර නොලැබී යාම සම්බන්ධයෙන් මේ වන විට මහින්ද රාජපක්ෂ දැඩි නොසන්සුන් තාවයකට පත්ව සිටින බවත් වාර්තා වේ. අඩ උදෑසනම සිය පවුලේ සාමාජිකයන් සමග මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ ගෙන දුන් තේ කොප්පය බිත්තියේ ගසා බැසිල්ට බැන වැදිමට මහින්ද කටයුතු කර තිබේ. තමන්ට එජාපයෙන් 17 දෙනෙකු ගෙනවිත් දිය හැකි බව එස්බී දිසානායක පැවසූ නමුත් එය අසාර්ථක බව බැසිල් , මහින්දට දැනුම් දීම මත මහින්ද රාජපක්ෂ උන්මන්තකයකු ලෙස හැසිරෙනන් පටන් ගෙන තිබේ. තමන්ට විපක්ෂ නායකකම ගහ ගනින් ...... යනුවෙන් ඔහු බැසිල්ට බැන වැදි තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us