අගමැති සිහිනය අත්හරී..! බැසිල්, විපක්ෂනායක ධුරයට සටන මාරු කරයි Featured

Published in පුවත්
Sunday, 28 October 2018 13:35

මහින්ද රාජපක්ෂව නීති විෙරා්ධීව ෙහා් අගමැතිධුරයට නම් කරනු ලැබූවද බහුතරය සකසා ගැනීමේ නොහැකියාව මත මේ වන විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

පැවැති ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමත්, මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස නම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමඟ ශ්‍රීලනීපයේ කණ්ඩායම් බෙදීම අහෝසි විය. ඒ අනුව මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක වරයා ලෙස පිලිගනිමින් කටයුතු කිරීම සඳහා තිබු සියලු බාධක ඉවත්ව තිබේ.

එහෙත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නද එම තනතුර නොලැබී යාම සම්බන්ධයෙන් මේ වන විට මහින්ද රාජපක්ෂ දැඩි නොසන්සුන් තාවයකට පත්ව සිටින බවත් වාර්තා වේ. අඩ උදෑසනම සිය පවුලේ සාමාජිකයන් සමග මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ ගෙන දුන් තේ කොප්පය බිත්තියේ ගසා බැසිල්ට බැන වැදිමට මහින්ද කටයුතු කර තිබේ. තමන්ට එජාපයෙන් 17 දෙනෙකු ගෙනවිත් දිය හැකි බව එස්බී දිසානායක පැවසූ නමුත් එය අසාර්ථක බව බැසිල් , මහින්දට දැනුම් දීම මත මහින්ද රාජපක්ෂ උන්මන්තකයකු ලෙස හැසිරෙනන් පටන් ගෙන තිබේ. තමන්ට විපක්ෂ නායකකම ගහ ගනින් ...... යනුවෙන් ඔහු බැසිල්ට බැන වැදි තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us