ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය තහනම් කිරීමට ජනපති තීරණය කරයි ! Featured

Published in පුවත්
Sunday, 28 October 2018 12:50

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය සියල්ල තනම් කිරීමට ජනාධිපතිවරයා තීරණයක් ගත් බවත් ඒ අනුව අද දිනය තුලදී එම තහනම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් තොරතුරු මාර්ග පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ගත් තකතීරු තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ දැඩි විෙරා්ධයක් එල්ල වෙමින් පැවැතීම මෙයට ෙහ්තුව වී තිබේ.

ලංකා ඉතිහාසය කාලකන්නිම පාවා දෙන්නා බවට පත්ව සිටින ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය මෙතරම් දරුණු ලෙස කෙලෙසෙනු ඇති බව ජනාධිපතිවරයා ද විශ්වාස නොකළ බව මාධ්‍ය අංශ සාමාජිකයා ප්‍රකාශ කර සිටී. මහින්ද රාජපක්ෂ හිෙෙතශින් හෝ ජනාධිපතිවරයාෙග් ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම නිසා සාමාජ මාධ්‍ය ඔස්සෙ එල්ලවන විෙව්චනයට පිලිතුර ලබා දිය නොහැකිව තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us