මෛත්‍රීව උගුලක පැටළුවා ..ශ්‍රීලනීප ජේෂ්ඨයන්ගෙන් අඳෝනා

Published in පුවත්
Sunday, 28 October 2018 12:29

තනිවම ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහි‍ටු විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලොකු ලණුවක් දි ඇති බව ශ්‍රිලනිපයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ලංකා ඩේලි වෙත පවසා සිටී. ශ්‍රීලනිපයේ ජේෂ්ඨ සාමාජිකයන්ටත් නොදන්වා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවෙන් ඉවත් වීෙම් තීන්දුව ගැනීම පි‍ටුපස බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

එස් බී දිසානායක විසින් බැසිල් රාජපක්ෂ සමඟ එක් වී මෙය සලසුම් කරනු ලැබූ නමුත් මේ වන විට ශ්‍රිලනිපයට තනිවම ආණ්ඩුවක් පිහි‍ටු වීමේ හැකියාව කිසිසෙත් නොමැති බව පැහැදිලි වී තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා පක්ෂයටත් ආණ්ඩුවටත් මේ රටේ ජනතාවටත් ද්‍රොහියකු වී තමන්ගේ දේශපාලන අනාගතය පමණක් නොව 50 වසරක් මුලුල්ලෙ ගොඩනගා ගත් දේශපාලන චරිතයද මුලුමනින්ම විනාශ කර ගත් බව ශ්‍රිලනීපයේ මෛත්‍රීපිළ නියොජනය කරමින් සිටින මන්ත්‍රීවරුන්ගෙ මතය වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us