විජේදාසත් මහින්දට බෑ කියයි ...

Published in පුවත්
Sunday, 28 October 2018 12:05

මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීමට පාර්ලිමේන්තුව සභාව කල් දැමීම සිදු කර තිබුණද එජාපයෙන් එක් වනවා යැයි කිව් මන්ත්‍රීවරු කිසිවකුගේ සහය නොලැබෙන තත්වයක් ඇතිව තිබේ. හදිස්සියෙම රාජපක්ෂ සමඟ එක් වූ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද තමන් ලණුවක් කෑ බව පවසමින් යළි එජාපය වෙත පැමිණිමට අදහස් කර තිබේ. විශේෂයෙන් එජාපයෙන් එක් වන මන්ත්‍රීවරයකුට රුපියල් බිලියනය දක්වා ලංස් මුදල් ඉහළ ගොස් තිබේ. මේ නිසා ඇමැතිමකම් පමණක් බලාගෙන පැත්ත මාරු කිරීමෙහි  ෙත්රුමක් නැති බව ඔහු හිතවතුන් හා පවසා තිබේ. මේ අතර වසන්ත ෙස්නානායක මන්ත්‍රී වරයාද යළි තමන්ගේ තීරණය අකුලාගෙන එජාපය සමඟ කටයුතු කිරීමට තීරණය කර තිබේ. එජාය ආණ්ඩුව බිඳ වැට්ටවිය නොහැකි බවට මේ වන විට තවුරුව ඇති නිසා ඔහු එම තීරණය ගෙන තිබේ. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us