රාජපක්ෂලාගේ මාධ්‍ය හමු රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..!

Published in පුවත්
Thursday, 25 October 2018 14:44

ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.

ඇතැම් තැනකදී එම මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව ආමන්ත්‍රණය කිරීම සිදු විය.

මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගනනාවක් රාජ්‍ය මාධ්‍ය ඉදිරියේදී අන්ත අසරණ තත්වයට වැටිණි. විහිළු කාරයන් බොරු කාරයන් බවට පත් විය. රාජපෂලාගෙ මධ්‍ය සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්තිය එදාද තිබිණි . බලය ඇති තැන සිදු කළේ මාධ්‍යවේදීන් මරා දැමිමයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us