රාජපක්ෂලාගේ මාධ්‍ය හමු රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..!

Published in පුවත්
Thursday, 25 October 2018 14:44

ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමු සඳහා ජාතික රූපවහිනී සහ අයි ටී එන් මාධ්‍යවේදීන්ට ආරධනා කිරීම අද සිට තහනම් කර තිබේ. මෑත භාගයේ ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය හමු වලදී රාජ්‍ය මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දී ගත නොහැකි වීම සහ බොරු කීමට සිදු වීම නිසා එම කණ්ඩායමට බරපතල ගැටළුවකට මුහුණ දිමට සිදු විය.

ඇතැම් තැනකදී එම මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව ආමන්ත්‍රණය කිරීම සිදු විය.

මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ගනනාවක් රාජ්‍ය මාධ්‍ය ඉදිරියේදී අන්ත අසරණ තත්වයට වැටිණි. විහිළු කාරයන් බොරු කාරයන් බවට පත් විය. රාජපෂලාගෙ මධ්‍ය සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්තිය එදාද තිබිණි . බලය ඇති තැන සිදු කළේ මාධ්‍යවේදීන් මරා දැමිමයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us