මෛත්‍රීට එරෙහි දෝශාභියෝගයට අත්සන් එකතුකරයි. මංගල - බැසිල් රහස් මෙහෙයුම ක්‍රියාත්මයි ! Featured

Published in පුවත්
Sunday, 28 October 2018 14:32

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝශාභියෝගයක් වෙනුවෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් මේ වන විට එජාපය ක්‍රීයාත්මක වෙමින් තිබේ. අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන ලෙස මෙම දෝෂාභියෝගය ෙයා්ජනව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේද සහය හිමිව තිෙබ්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව දේශපාලනික වශයෙන් හුදකලා කර ඔහුව ඉවත් කිරීම අවශ්‍ය තාවය දිගින් දිගටම බැසිල් රාජපක්ෂ ගේ සැලසුමක් වී තිබිණි. මහින්ද රාජපක්ෂව අගමැති කර ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටුවීමේ කුමන්ත්‍රණ කාරී වැඩ පිලිවෙලට බැසිල් රාජපක්ෂ මුල සිටම එකඟ වුයේ නැති වුවත් එස් බී දිසානායක ලබා දුන් පොරොන්දු මත මහින්ද රාජපක්ෂ ඊට එකඟව තිබේ. එහෙත් ඒ මෙහෙයුම මේ වනවිට මුළුමනින්ම අසාර්ථක විය. මේ අනුව දෝශාභියොග යොජනාවට තුනෙන් දෙකෙ බහුතර ලබා ගැනීම පහසු කරුණක් වී ඇත. ඉතිහාසයෙ මහා පාවා දෙන්නා වූ මෛත්‍රීපාලව දේශපාලනික වශයෙන් විනාශ කළ යුතු පුද්ගලයකු බව දෙපාර්ශ්වය විසින්ම තීරණය කිරීමත් මෙරට දේශපාලනයේ තවත් සුවිශෙෂි අවස්ථාවක් ෙලස හැඳින්විය හැකිය. ඒ අනුව ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් කැදවා මෙම වර්තමානයේ පවතින දේශපාලන වියවුල ලෙහා ගැනීම විය යුතු බව දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ. මංගල සමරවීර හා බැසිල් රාජපක්ෂ මෙම වගකීම බාර ගෙන ඇත.

කොහොම නමුත් මංගල සමරවීර ඇමැතිවරයා මීට පෙර අවස්ථාවක් ප්‍රසිද්ධියේ ප්ර්කාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ යනු ල්නැම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂයකු බවය. බැසිල්ට ප්ර්කටව ඇත්තේ දේශපාලන ගේම් කරයකු ලෙසය. මේ අනුව බැසිල් මංගල එකමුතුව පුදුමයට කරුණක්ද නොවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us