ඒ ඔහු මුහුණ දුන් දුක්බර සහ සෝචනීය තත්වයක් නිසයි.
කොහොම උනත් හැමදේම වෙන්නෙ මිනිසුසුන්ට... සිදුවුණු හැම දේම පන්නරයක් කර ගෙන තැගිටින්න කියලයි දමිත්ගෙ රසික රසිකාවියන් දමිත්ගෙන් හැමදාමත් ඉල්ලුවේ.
ඉතින් ඒ හෘදයාංගම බවට දමිත් සියල්ලන්ටම කෘතවේදීත්වය පළ කරනවා...