විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම 04 දා

Published in කලා
Sunday, 01 September 2019 00:35

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘති තුනක් සහ සංයුක්ත තැටි දෙකක් එළිදැක්වීම සැප්තැම්බර් මස 04 වනදා සවස 4ට කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

එහිදී “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ග්‍රී ලංකාවේ අනාගතය” ග්‍රන්ථය, “අවනඩුව” කෙටි කතා සංග්‍රහය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “අතුරුදහන් අපේක්ෂකයාගේ අභිරහස” කෙටි කථා සංග්‍රහය යන කෘති තුන එළිදැක්වීමට නියමතය.

එසේම මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සමගාමීව ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින්ම ලියන ලද, ප්‍රවීණ සංගීතවේදීන් හා ගායන ශිල්පීන්ගේ මියුරු හඬින් ගැයෙන “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වය ජනගත කිරීමටද සිදුවේ.

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us