subash
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
තව මාසයක් යන තුරු ජල ප්‍රශ්නයක් නෑ - ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජලය නොලැබීම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම්වලට අදාළව ලැබෙන පැමිණිලි සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුවාරච්චි කියා සිටියි.
ජනපති ඇරැඹු Children of Gaza Fund සඳහා ලක්ෂ 58 ක් එකතුවෙයි
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අරමුදල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපියල් 57,73512 ක මුදලක් ලැබී තිබේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි මිය ගිය දරුවන් ගණන 13,000කට අධිකයි
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
විශිෂ්ට ජයක් අත්කරමින් පස්වැනි වරටත් පුටින් ජනපති ධුරයට
නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රාහනය කරවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.
මාස 3කදී රු. මිලියන 8634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට - දකුණු පළාතේ අද සිට විශේෂ මෙහෙයුමකුත්
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් අද(18) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය අද(18) සිට තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
රටවල් 45ක් සමඟ ඇති පුළුල් ගිවිසුම් ජාලය හරහා, මෙරට ධනවත් පුද්ගලයන්ගේ හෙළි නොකරන බැංකු වාර්ථා සහ සැඟවූ වත්කම් හඳුනාගැනීම සඳහා කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනයක දැක්වේ.
