subash
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ආනයනික කිරිපිටි මිළ අඩු කරාට දේශීය කිරිපිටි මිළ අඩු කරන්න බැහැ -දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය
දේශීය කිරිපිටි මිල පහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
2024 පාසල් ආහාර වැඩසටහන අද(25) ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ආරම්භ වෙයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබේ.
වැඩේ හරියට කරන්න බැරි නම් නිල ඇදුම ගලවා යන්න- ඇමති ටිරන්ගේන් සැර කතාවක්
ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසයි.
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 27 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විදේශිකයන්ට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව
මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම්
ඉන්දු ලංකා යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කිරීම ගැන සාකච්ඡාවට සාගල ඉන්දියාවට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක 27 හා 28 දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අතර එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු හමු වී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
