ආනයනික කිරිපිටි මිළ අඩු කරාට දේශීය කිරිපිටි මිළ අඩු කරන්න බැහැ -දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය

Published in පුවත්
Monday, 25 March 2024 08:17

දේශීය කිරිපිටි මිල පහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නැතැයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ දේශීය කිරිපිටි මිල පහළ දැමීමෙන් දේශීය කිරිගොවියාට බලපෑම් ඇතිවිය හැකි බවයි.

මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 150 කින් පහළ දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල පහත දමනු ලැබුවේ රුපියල් 60 කින් ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us