subash

subash

එළැඹෙන අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ස්ත්‍රී දූෂණවලට වරදකරුවන් වන වයස අවුරුදු 22ට අඩු පුද්ගලයන්ට ලිහිල් දඬුවම් දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය විසින් තීරණය කර තිබෙනවා.

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි.

දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පවසයි.

ලංකා ඛනිජ තල්‌ නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල්‌ පිරිපහදුව ඉන්‌ ඉවත්‌ කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක්‌ වශයෙන්‌ පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත්‌ කළ කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 20 March 2024 09:33

දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.

මැතිවරණය කල් යයිද ?

Published in පුවත්
Wednesday, 20 March 2024 09:29

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසයි.

Connet With Us