සපුගස්කන්ද තෙල්‌ පිරිපහදුව සංස්ථාවෙන් ගලවයි   Featured

Published in පුවත්
Wednesday, 20 March 2024 09:52

ලංකා ඛනිජ තල්‌ නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල්‌ පිරිපහදුව ඉන්‌ ඉවත්‌ කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක්‌ වශයෙන්‌ පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත්‌ කළ කැබිනට්‌ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින එකම ඉන්ධන පරිහදුව වන සපුගස්කන්ද පිරිපහදුව 1969 වසදී ඉදිකර ඇති අතර පිරිපහදු කළ ඛණිජ තෙල්‌ ඉල්ලුමෙන්‌ සියයට 25ක්‌ පමණ එමගින්‌ සපුරයි.

මම පිරිපහදුව යාවත්කාලීන කර තවත්‌ වසර 25ක පමණ කාලයක්‌ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්‌ සුදුසු ආයෝජනයක්‌ කිරීම රජය විසින්‌ හඳුනාගෙන තිබේ.

දේශීය හා විදේශීය ආයෝජනයන්‌ පුද්ගලික අංශයෙන්‌ ලබා ගත හැකි වන පදදි මෙසේ සපුගස්කන්ද පිරිපහදුව රජය යටතේ පවතින වෙනම ව්‍යවසායක්‌ ලෙස ස්ථාපිත කිරීමට කැබිනට්‌ මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us