subash

subash

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට ද එජාප පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තම භූමියේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමට සැලසුම්කර ඇති බවට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් මෑතදී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.

මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර ඇත.

රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක්, ජපානයේ ෆුකුෂිමා හිදී සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ දැවැන්ත අයිස් කුට්ටියක ගැටී අනතුරට ලක්වීමෙනි.

අද (15) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකික මව හා කුඩා දරුවන් හතර දෙනෙකුත් තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුත් කැනඩාවේ ඔටාව හි බර්හෙන් පෙදෙසේදී ඝාතනයට ලක් වුයේ පසුගියාදය .

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ.

X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Connet With Us