subash
1991 දී වියට්නාමයේ කර්මාන්ත ඇමැති මගෙන් අහපු ප්රශ්නය, මට දැන් ඔහුගෙන් ඇසීමට සිදුව තිබෙනවා - ජනපති
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ළගදීම විවෘත වන දැවැන්ත ITC Colombo ව්‍යාපෘතිය. (ඡායාරූප)
ගාලු මුවදොර අභියස අක්කර පහක භූමියක පැතිරැනු මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ආයෝජනයකි.
NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්. හෝමාගම මූලික රෝහල, ශික්ෂණ රෝහලක් කෙරේ
රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි.
ගුරු කවුන්සිලයක්,ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සංඛ්‍යාව ඉහළට, විභාග සහතිකවලට අමතරව වෙනත් කුසලතා සහතික සෑම සිසුවෙකුටම
අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
මෙරට වෙරළ තීර 4 කට ජාත්‍යන්තර නිල් කොඩි ගැසීමේ වෑයමක්
සංචාරක ව්‍යාපාරය තවදුරටත් නංවාලීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රථම වරට වෙරළබඩ ප්‍රදේශ හතරක් නිල් කොඩි වෙරළ ( Blue Flag beaches) ලෙස සහතික කරගැනීම සාර්ථක වන බව ලකුණු පහලව ඇති බව වාර්ථාවෙයි.
බදු නොගෙවු සමාගම් 1000 ක දේපොළ රාජසන්තක කිරීමේ සුදානමක් !
සමාගම් 1,000 කට ආසන්න සංඛ්‍යාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මාස හයක් තුළ ගෙවන ලෙස නොතීසි නිකුත් කර ඇති බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ වන සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයන්ට කළ ආරාධනය අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
නිදහස ලබන්න පෙර, ජේආර් අවසන් අයවැයෙන් බදු ගහපු ගැහිල්ල
මෙරට මුදල් අමාත්‍යවරයකු විසින් සිදු කරනු ලැබූ පළමු අයවැය කතාව ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ වසර 1947දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සිදු කරනු ලැබූ අයවැය කතාව ය.
ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් මෙන්ම අති විශිිෂ්ට ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවකි.
ශිව දෙවියන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය '' මහා ශිව රාත්‍රිය'' අදයි ..අද රාත්‍රියේ පුද පූජා කළොත් ආනිසංස රැසක්
ලොව පුරා හින්දු බැතිමතුන් දැඩි ශ්‍රද්ධාවෙන් ඉමහත් හරසරින් සමරනු ලබන මහා ශිව රාත්‍රීය අදට (08) යෙදී තිබෙනවා. එදින රාත්‍රිය පුරා නොනිදා අවදිව සිට පුද පූජාවන් සිදු කිරීම හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.
