අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
subash
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
සුද්දන් දෙදෙනාට පහර දුන් දුම්රිය සේවකයින් දෙදෙනෙක්ගේ සේවය යළි පිහිටුවයි - විමර්ශන තව දුරටත්
විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී සේවකයින් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට අද (07) දින දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර හමුවට කැඳවා තිබේ.
තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමය නොවෙයි. - ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය.
වෙළෙන්දන් හිතු මනාපෙට ගණන් ඉස්සු බිත්තර මිළ මට්ටු කරන්න ආණ්ඩුව සැරසේ
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ, මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ඉල්ලු තමිල්නාඩු රජයේ ඉල්ලීම ඇමති ඩග්ලස් ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
සංචාරක විදේශිකයින් දෙදෙනාට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනමට
බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරක විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකිය.
ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
