සංචාරක විදේශිකයින් දෙදෙනාට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනමට

Published in පුවත්
Wednesday, 06 March 2024 07:57

බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරක විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබුණේ ඊයේ දිනයේදීය.

මෙලෙසෙ පහර දී තිබෙන්නේ එම සංචාරකයන් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන පළමු පන්තියේ ගමන් කිරීම හේතුවෙන් ඇති වූ මත ගැටුමකිනි.

එම අවස්ථාවේදී අදාළ සංචාරකයන් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී දුම්රියෙන් එළියට ඇද දමා ඇත.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම සේවකයන් දෙදෙනාගේ වැඩ තහනමට ලක් විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us