subash
ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 සිට
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි.
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස් මූලස්ථානයේදී මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා.
වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ. ඒ, ඔවුන් ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙනි.
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුර කුමාර දිසානායක ඊයේ (26) පැවති ජවිපෙ දේශපාලන රැස්වීමකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා
ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති ජෝ බයිඩන් වෙනුවට එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා ප්‍රමුඛ තේරීම බව මත විමසුමකින් හෙළි වී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දිගු වේ
ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ.
ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පණ ගන්වන්න ණය යෝජනා ක්‍රමයකට කැබිනට් අනුමැතිය
ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
පළාත් කිහිපයකට වැසි ඇතිවෙද්දී පළාත් කිහිපයක උණුසුම තවදුරටත් ඉහළ යයි
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
