ඔහු ප්රකාශ කළේ, ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.
පසුගියදා පැවති ගුරු විභාගයේ ප්රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙයි.
ආණ්ඩුකාරවරයා ප්රකාශ කළේ, ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බවයි.
-P.M