subash

subash

'පූලන්' දේවිය මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන්ගේ ප්‍රධානියා එම චෝදනාවලට වරදකරු වන බව අධිකරණය තීන්දු කර තිබේ.

ඉදිරි  ජනපතිවරණයෙදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා  "Hologram" තාක්ෂණය භාවිතා කිරීමට මුළු එහි  ප්‍රචාරක වැඩසටහන් බාරව සිටින භාතිය හා සන්තුෂ් ගේ B&S සමගම කටයුතු කරමින් සිටියි.

කලක් ගණිකාවක් ව සිට ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වූ 24 හැවිරිදි "ජෝසි කනින්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්තාව අන්තර්ජාලය ඔස්සේ විකිනීමට සැලසුම් කොට ඇත.

ලිබියාවේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 17 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. 

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඊයේ(07) රැස්වූ අවස්ථාවේදී විමල් වීරවංශ ඇමතිවරයා සහ කඩුවෙල නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා අතර ඉතා බරපතල සහ පහත් අන්දමේ වාග් සංග්‍රාමයක් ඇතිවිය. 

තම ගමේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු රෝහලක් නොතිබූ නිසා දරුවා මාස නමයක ගැබි‍ණි මවක් ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගඟ හරහා කිලෝ මීටරයක පමණ දුරක් පිහිනා ගොඩ බිමට පැමිණ ඇතැයි ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා තිබේ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා කේ. වේලායුදම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (08) දිවුරුම් දුන්නේය. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි එකම දළ ඇතා ද ඊයේ (07) රාත්‍රීයේ ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

පූජිත ද මැල්ගේ නාට්‍ය නිර්මාණය 'අසෙනි මාලි'
අගෝස්තු 15 සිකුරාදා 3.30ට හා 7ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර් හීදී රඟ  දැක්වේ. 

Connet With Us