subash

subash

දඟ පන්දු යවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක සයීඩ් අජ්මාල්ගේ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට පැමිණිලි ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්ත පොලිසිය සංවිධානය කළ උත්සවයකදී පොලිස් නිලධාරිනියක් වේදිකාවට පැමිණ සුපිරි සිනමා නළු ෂාරුක් ඛාන් සමග නර්තනයේ යෙදීම මතභේදයට තුඩු දී තිබේ.

පකිස්තානයට එරෙහිව ඉරිදා අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15, බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත සම්මත වටිනාකම් තමන්  සහ තමන්ගේ ඥාතී සමූහයා විනාශ කරන පසුබිමක් තුල තවත් ජාතියේ ආදරණීය පියා යනුවෙන් පැවසීමට තරම් හැකියාවක් රාජපක්ෂ ජනාධිපතිවරයාට නොමැති බව එක්සත් ජාතික පක්ෂය  අවධාරණය කර සිටියි. 


අනුන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම මානසික රෝගයක් නමුත්, සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගිය දා එළිදැක්විණ.

අල ලුනූ බදු ඉහළට

Published in පුවත්
Monday, 11 August 2014 19:32

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලූනූ කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින්ද ලබන (15) සිට  අල ‍කි‍ලෝවක ආනයනික බද්ද රුපියල් 15කින්ද වැඩි කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ 50වන උපන්දිනය අදට (11) යෙදී  ඇත. 

පසුගියදා යුග දිවියට එළඹී රොෂාන් රණවන හා කුශ්ලානි ගේ දෙවැනි ගමනේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.

ඌව පළාත් සභා මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂකයින්ට මනාප අංක නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. 
ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලයිබිරියාවේ සිට මෙරටට ගෙන්වන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  200ක් දෙනා කටුනායක  ගුවන්තොටු‍පොළේදී පරීක්ෂාවකට ලක් කිරීමට  විශේෂ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය පෙන්වා දෙයි.

Connet With Us