subash
විලාසිතා වලට ගැහැණු පිරිමි භේදයක් නැහැ. දැන් කාන්තාවන්ට නොදෙවෙනි ලෙස පිරිමින්ද විලාසිතා වලට පුරුදුවී සිටී. මේ ආරංචිය අනුව ජපාන වෙළඳ පොළේ මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින බව සැලයි.
රුපියල් කෝටි හයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහිතව අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස බොරැල්ල පොලීසියේ නවතා තිබූ සුපිරි මෝටර් රියක් අනවසරයෙන් රැගෙන ගොස් තිබේ.එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ කොස්තාපල් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
බටහිර අප‍්‍රිකාවේ දහසකට පමණ මරු කැඳවූ මාරාන්තික එබෝලා වෛරසය ජෛව අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩකඩක් ඇතැයි රුසියානු ෆෙඩරල් සෞඛ්‍ය ජෛව විද්‍යා ආයතනය පවසා තිබේ.
රත්නපුර පදලංගල උප තැපැල් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී තාප්පය කඩා දමා ඉඩමෙන් කොටසක් බලෙන් අල්ලාගත් ආණ්‌ඩුවේ දේශපාලනඥයාට සහ ඔහුගේ ගෝල බාලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළහොත් ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප‍්‍රධානත්වයෙන් කොමිසමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා ඇත.
තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස් උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල ඇසිරෑ කුරිරු පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
නාසා ආයතනය විසින් ඉදිරි දශක දෙක තුළදී පිටසක්වළ ජීවය සොයාගැනීම සඳහා ක‍්‍රියා කරනවා. මේ අතරතුරදී ඇතැමෙකු පියවි ඇසින් පිටසක්වළ යානා යයි සැක කෙරෙන ආකාශ වස්තු නිරීක්ෂණය කර ඇති බව ද පැවසේ. ඉතාලියේ මිලාන් නුවර ඇන්ටෝනියෝ උර්සි සිමොනා සිබිල්ලා මෙලෙස හඳුනා නොගත් ආකාශ වස්තුවක් දැක ඇත.
අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පසුගිය 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල නව පැමිණිලි 157ක් ලැබි ඇත. එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසන්නේ කොමිසමට නම් කළ නව සාමාජිකයින් ද සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.
ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම කලක් ඔහුගේ පෙම්වතියව සිටි සචිනි මහබමුණුගේ සමග විවාහ ගිවිසගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී සංකේතයක් බවට පත්ව සිටින මහේල ජයවර්ධනගේ සමුගැනීමේ තරගය කෙසේ සංවිධානය වියයුතුදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු මහේල ගෙන්ම අදහස් විමසා සිටීම මේ වන විට ක්‍ෂේත්‍රයේ කථා බහට ලක්‌වෙමින් තිබේ.
