මෝටර් රථය අනවසරයෙන් රැගෙන ගිය බව කියන දුෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් භටයෙකුගේ සහ ඒ අවස්ථාවේ පොලිස් උප සේවය භාරව සිටි පොලිස් භටයෙකුගේ මෙසේ වැඩ තහනම් කර ඇත.
කොස්තාපල්වරයා විසින් පදවාගෙන යනු ලැබූ අවස්ථාවේ එය මැගසින් බන්ධනාගාරය අසළ යකඩ වැටක ගැටී ඇතැයිද පොලීසිය පවසයි.