දේශපාලකයාට එරෙහිව තැපෑල සටනට

Published in පුවත්
Tuesday, 12 August 2014 11:08

රත්නපුර පදලංගල උප තැපැල් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදී තාප්පය කඩා දමා ඉඩමෙන් කොටසක්‌ බලෙන් අල්ලාගත් ආණ්‌ඩුවේ දේශපාලනඥයාට සහ ඔහුගේ ගෝල බාලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළහොත් ලබන 15 වැනිදා සිට දීප ව්‍යාප්ත තැපැල් වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

 ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ ලේකම් චින්තක බණ්‌ඩාර මහතා පවසන්නේ දින පහකට වැඩි කාලයක්‌ ගත වුවත් පදලංගල තැපැල් කාර්යාල භූමියට කඩා වැදී යකා නැටූ ආණ්‌ඩුවේ දේශපාලනඥයා සහ ඔහුගේ ගෝල බාලයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකිවූ බවයි.

මෙම මස 13 වැනිදාට පෙර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් 13 වැනිදා සිට සබරගමු පළාත තුළත් 15 වැනිදා සිට රට පුරාත් තැපැල් වැඩවර්ජනයක්‌ සිදු කරන බව ඔහු පවසයි

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us