subash

subash

පියාගේ තරවටුවකින් කනස්සල්ලට පත් පාසල් දැරියක් දෙමටගොඩ - මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ 7 වන මහලින් බිමට පැන දිවි හානි කර ගැනීමේ ඛේදනීය පුවතක් දෙමටගොඩ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
මෙම මිහිතලයේ නැවෙන්, ගුවනින්, ගොඩ බිමෙන් මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවෙති. ප‍්‍රංශය යනු එවැනි මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය සිදුවන යුරෝපයේ රටවල් අතර රටකි. දහස් ගනනක් ගුවන් ගමන්, මුහුදු ගමන්, දුම්රිය ගමන් හා දේශ සීමා හරහා වාහන ගමනා ගමනය සිදුවන රටකි ප‍්‍රංශය. 
ඉදිකිරීම් ශිල්පීන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීමේ අශ්‍යතාවය මැනවින් හදුනාගත් NAITA ආයතනය හෙ‍ාල්සිම් ලංකා සමාගම සමග එක්ව වයඹ පළාත් මහ ඇමති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 'නිපුණතා අභිෂේක 2014 'ප‍්‍රථම පියවර අද කුරැණෑගල මාලිගා පිටියේදී සිදු කිරීමට නියමිතය.

මහේලට දුක හිතිලා !

Published in පුවත්
Monday, 11 August 2014 11:44

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමන් ක්‍රීඩා කළේ අවසන් ඉනිම බවත්, ඒ පිළිබඳව දුකක් පවතින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන සඳහන් කරයි.

ආර්ටික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතිවූ ගැටලු පිළිබද සොයා බලා  විභාගයට මුහුණ දුන් දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි. 

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයට අයත් හූනෑව මහ විද්‍යාලයේ අලුතින් ආරම්භ කරන මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාරය උතුරු ආඥාපති මූලස්ථාන කඳවුරේ වෙඩි පුහුණු භූමියට ආසන්න තේක්ක රක්‍ෂිතයක අලිමංඩක් ආසන්නයේ ඉදිකර ඇත.

රාජ්‍ය ආයතනවල අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් එජාප මන්ත්‍රීන් කණ්ඩායමක් විසින් සිදුකරන නිරීක්ෂණ චාරිකාවේ තවත් පියවරක් ලෙස අද (11) පෙරවරුවේ මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

පසුගියදා ගුවන්විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාර්ගය "ප්‍රේමකීර්ති අල්විස් මාවත" ලෙස ජනාධිපතිවරයා විසින් නම්කරන ලදී. එහෙත් එම මාර්ගය වාහන හෝ පොදු ගමනාගමනය උදෙසා විවෘත වුවක් නොවේ. ඒ අනුව පෙනී යන්නේ ප්‍රේමකීර්තිගේ නම යොදා ඇත්තේ පාලු පාරකට යන්නයි. 

රට සංවර්ධනය කැර සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීමට හැකි මෑත භාගයේ පහළ වූ එකම නායකයා ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.

Connet With Us