අඩුපාඩු බලන්න එජාප මන්ත්‍රීන්ට විරෝධතා

Published in පුවත්
Monday, 11 August 2014 10:50
රාජ්‍ය ආයතනවල අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් එජාප මන්ත්‍රීන් කණ්ඩායමක් විසින් සිදුකරන නිරීක්ෂණ චාරිකාවේ තවත් පියවරක් ලෙස අද (11) පෙරවරුවේ මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
  එජාප මන්ත්‍රීවරු පිරිසගේ පැමිණීමට පිරිසක් විරෝධය පළ කිරීම ඊට හේතුවය. 
 
මීට පෙර එජාප මන්ත්‍රීන් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලිබලාගාරය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණයට ද ගිය අවස්ථාවල නොරොච්චෝලේ හැරුණු විට අනෙක් සෑම ස්ථානයකදීම විරෝධතා එල්ල විය.
 
(ada derana)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us