විභාග කොමසාරිස් වගකීම් වලින් පැන යනවා

Published in පුවත්
Monday, 11 August 2014 11:31
ආර්ටික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතිවූ ගැටලු පිළිබද සොයා බලා  විභාගයට මුහුණ දුන් දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි. 
 මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ යුතුව ඇතත් එසේ නොකොට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළ මණ්ඩලයෙන්ම කරුණු විමසමින් ප්‍රශ්න පත්‍රයේ දෝෂ නැතැයි කියමින් විභාග කොමසාරිස් වරයා සිය වගකීම් වලින් පළා යෑමක් බවද ඒ මහතා පෙන්වා දෙයි. 
 
වැඩුදරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි ගැටළු සාධාරණීකරණය කිරීමෙන් ඉදිරියේදීත් මෙවැනිම ගැටලු පැන නැගින බවයි. 
 
 එසේ නොවුනහොත් සිදුවන්නේ මුලු ලෝකයට පිළිගන්නා මෙරට උසස් පෙළ විභාගයේ ප‍්‍රමිතියක් නැති බව ලොවට කියා පෑමක් බවද ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us