විභාග කොමසාරිස් වගකීම් වලින් පැන යනවා

Published in පුවත්
Monday, 11 August 2014 11:31
ආර්ටික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතිවූ ගැටලු පිළිබද සොයා බලා  විභාගයට මුහුණ දුන් දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසයි. 
 මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ යුතුව ඇතත් එසේ නොකොට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කළ මණ්ඩලයෙන්ම කරුණු විමසමින් ප්‍රශ්න පත්‍රයේ දෝෂ නැතැයි කියමින් විභාග කොමසාරිස් වරයා සිය වගකීම් වලින් පළා යෑමක් බවද ඒ මහතා පෙන්වා දෙයි. 
 
වැඩුදරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි ගැටළු සාධාරණීකරණය කිරීමෙන් ඉදිරියේදීත් මෙවැනිම ගැටලු පැන නැගින බවයි. 
 
 එසේ නොවුනහොත් සිදුවන්නේ මුලු ලෝකයට පිළිගන්නා මෙරට උසස් පෙළ විභාගයේ ප‍්‍රමිතියක් නැති බව ලොවට කියා පෑමක් බවද ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us